සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Apr 28, 2017

අවසාන කවත් නුඹ නමට එහි ලියමි !






හදවතින් හරි අඩක්
 සීරුවට ඉරමි
ලේ පාට මැකෙන තුරු 
කහ පාට උලමි
කඳුළකින් පබළුවක 
හැඩ රටා මවමි
අවසාන කවත් නුඹ
 නමට එහි ලියමි  !

9 comments:

  1. ඇයි ඒ කහ පාට....
    කෝ අර කතාවේ අනික් කොටහා

    ReplyDelete
    Replies
    1. මම ලේ පාටට කැමති නෑ අනේ...ඉවසන්න දරුව ඉක්මනටම ලියන්නම්

      Delete
  2. ^_^ හදවත ඉරා දමන්න එපා.. කවි නම් තව හුඟක් ලියන්න

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම් එහෙමවත් කරමු.. ස්තූතී අරූ

      Delete
  3. බ්ලොගේට පෙර මුහුණු පොතෙන් මේක දැක්කා.....අගෙයි..

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.